Sunday, October 18, 2009
අක්ෂරය ලියන්නෙ ඇයි?(II කොටස)
දැන් මට හිතෙනවා අක්ෂරය ලියන්නේ ඇයි කියලා ඔබට කියන්න.මූලිකවම අක්ෂරයේ දිශානතිය වන්නේ 'තීර්ථ යාත්‍රිකයා' ට දැනෙන හැගෙන විදියට අක්ෂරයේ පාඨකයන්ට වත්මන් සමාජ යථාර්තය පිළිබද කරුනු ගෙනහැර පෑමයි.
අක්ෂරය ලියන්නෙ ඇයි?(II කොටස)
No comments:
Post a Comment