Tuesday, October 20, 2009

විශ්ව විද්‍යාල නවක ශිෂ්‍ය නව්‍යකරණය, අන්තරය හා ජවිපෙ

විශ්ව විද්‍යාල නවක ශිෂ්‍ය නව්‍යකරණය, අන්තරය හා ජවිපෙ(I)

මේ වනවිට විශ්ව විද්‍යාල වලට නවක ශිශ්‍ය/ ශිශ්‍යාවන් බදව ගැනීම ආරම්භ වෙල තියෙනවා.සියලු පත්තර වල පලවෙන්න අරන් නවක වධය පිලිබද ! සරසවියේ ඉගෙන ගන්න 'කලත්‍රෙයටත්' හිතුන මේ සම්බන්ධව post එකක් දමන්න වෙල තියෙන විදියට මේ සම්බන්ධ සියලු කරුනු කාරණා ඉදිරිපත් කරන්න මං බලා පොරොත්තු වෙනවා.

සුද්දගෙ සරසවි අකෘතියේ අච්චුවක් වන ලංකාවෙ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියෙ මුලින්ම නවකයන් අදුරා ගැනීමේ ක්‍රියාදමයක් ලෙස තිබුනු මෙය පසු කාලය වනවිට වධ දීමේ ක්‍රියා දාමයක් බවට පත්ව ඇත.

එසේ සිදුවූයේ ඇයි?,හේතුව සහ තවත් කාරණා ඊළග post එකෙන් බලා පොරොත්තු වෙනවා
Share/Save/Bookmark

No comments:

Post a Comment