Tuesday, October 13, 2009

ඡන්දෙත් ඉවරයි!!!

මේ වෙනකොට දකුණු පළාත් ඡන්දෙත් ඉවරයි.ප්‍රමුඛතම චරිත වෙච්ච නිශාන්තලා,අනර්කලීලා ඡන්දෙන් දිනලා.අපේ රටේ මිනිස්සුන්ට මොලයක් නැති හැටි!.කොහොම උනත් ඒ අයගෙ කෙරුවාවල් රටේ ජනතාවට ඉස්සරහට බලා ගන්න පුලුවන් වෙවි.(මට මේ wijesekara keyboard එකයි phonetic එකයි පැටලෙනවා!!! )
Share/Save/Bookmark

No comments:

Post a Comment